ෆොටෝස්වලට HDR Effects දාමු

10:13 PM

ෆොටෝස්වලට HDR Effects දාමු


ෆොටෝ හදන කට්ටියට මේ මෘදුකාංගය වැදගත් වෙයි කියලා පරිගණක පිටුවෙන් මුලින්ම දෙන්න හිතුව අපි දුන්නට පස්සෙ ඉතින් කට්ටිය කොපි එහෙම කරා දානවා ඉතින් කමක් නෑ.Photomatix Pro v5.0.5 අලුත්ම Version එක මේ මෘදුකාංගය සල්ලි දීලා ගන්නවනම් ඉතින් $99 තමයි ගන්න වෙන්නෙ.අපි ඉතින් කවදත් නොමිලේ කෙලින්ම Download කරගන්න පුලුවන් ආකාරයටනේ මෘදුකාංග ඔබට දෙන්නෙ.Photomatix Pro v5.0.5 පුලුවන් අපිට PS වල වගේ Colour tones එහෙම වෙනස් කරන්න සහ HDR LOOK එකකුත් අපිට යොදන්න පුලුවනි සහ ත්වත් බොහෝ දේ මෙහි අන්තර්ගතයි Serial එකත් එක්කමයි දීලා තියෙන්නෙ පහළ දීලා තියෙනවා Install කරන විදිය.එහෙනම් Download කරගෙන බලන්න.නිකන්ම යන්නෙ නැතුව Comment එකක්ත් දාලා යන්න.


Install කරන ආකාරය 

  • පළමුව සාමානය පරිදි Photomatix Pro v5.0.4 ඔබේ පරිගණකයට Install කර ගන්න
  • ඉන් පසුව ලබා දී ඇති serial එක copy කර පහත පරිදි ලබා දෙන්න.
  • අනතුරුව ඔබට Registration successful.Thank you! ලෙස ඔඅබට පණිවිඩයක් දිස් වේ.
Installation ZIP Password (if need) openstart



You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images